
මම ගැන ඉතින් ඔයාලා හොදට දන්නවනේ. මම ඉතින් ඔය හැම තැනම යනකොට හම්බුනා තව අලුත් දෙයක්. මම නම් දැම්මා ඔයාලත් දාලා බලන්න ඇත්තටම හොදයි මේක. මෙන්න මේකයි කතන්දරේ
මම කියන්න යන්නේ ඔයාගේඔයාට කගේ හරි න් එකක යන සින්දුවක් දැන ගන්න ඕනෙද? ලජ්ජිද අහන්න සින්දුවේ නම මෙන්න එහෙනම් විසදුම .එකට වැදගත් දෙයක් ඔයාට nokia phone එකද්ද තියෙන්නේ නැත්තම් ඔයාට තියෙන්නේ apple එකද්ද නැත්තම් ඔයාට තියෙන්නේ blackberry ද ඔන්න එහෙනම් ඒවාට මේක මොකද්ද දන්නවද ඔයාගේ phone එකට හොදට ඇහෙන විදියට සින්දුවක් යනවනම් ඔයා එක අහලා නැත්තම් එකේ නමක් දන්නේ නැත්තම් මේක on කරලා ටිකවෙලාවක් යනකොට සින්දුවේ විස්තර ඔක්කොම දෙනවා ඔයාලත් මේක කරලා බලන්න හොදනම් comment එකක් මතක් කරලා දාලා යන්න
පහල තියන link click කරන්න ඔයාට ඕන එක තොර ගන්න

apple සදහා මෙතනට click කරන්න
blackberry සදහා මෙතනට click කරන්න
වෙනත් phone සදහා මෙතන click කරන්න
2 comments:
යාලු මමත් ඔය වගේම එකක් පාවිච්චි කරනවා. Track ID කියල එකක් එත් ඒක english සින්දු වලට වැඩ කරනවා. එත් සිංහල ඒවා අදුර ගන්නේ නැනේ. මේ දල තියෙන ඒක සිංහල ඒවත් අදුර ගන්නවද ? එකෙන්ම download කර ගන්නත් පුලුවන්ද ? android වලට support කරන්නේ නැද්ද ?
puluwan yalu bagena balannakooo
Post a Comment