යාලුවනේ මම ඔන්න සෙට් උන අලුත් වැඩකට කැමතිද රුපියල් 400 වගේ සුළු මුදලකින්
ගෙදරට ccv tv cam ටිකක ගෙදරට හයි කරන්න ඔන්න එහෙනම් ක්‍රමේ කරලා බලමු මේක
තම web cam එකකින් spying cam එකක් විදියට වැඩ කරන එක තම කරන්න යන්නේ
Software එකේ නම තමා Vitamin d Video
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !
මෙන්න Vitamin d Video ලින්ක් එක බාගන්න
හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක !
දැන් ඉතින් ඕක දිහා බල බලා ඉන්නේ නැතුව Install කරන්න
මේක Install කරාට පස්සේ මේවිදියට තම එන්නේ මේක පහලට ගහින් බලන්න
මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙමේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !
motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා !
අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් !
මම ඕක ගැන කියල දෙනවට වඩා ඔයාලට මේක බලන එක වැදගත් වෙයි පහලට ගහින් බලන්න
තව ඒවා තියෙනවා ඒවත් දල බලන්නකෝහොදයිද කියල පහලට ගහින්
මෙන්න ලින්ක් ටික
Rise Sun
Tebo Cam

3 comments:
Nice software
thanks yaluu
Thanks it's useful post , Can you upload any GPS tracking software?
Post a Comment