මම ඉතින් හැමතැනම යන ගමන් හිතුව අපේ කස්ටියට මොකක් හරි අලුත්
දෙයක් දෙන්න ඕනේ කියල ඔන්න ඉතින් මම මෙසැරේ ලියන්න හිතුව chat
කරනකොට ලේසියෙන් දන්නා පුළුවන් වැඩ කිඩ ටිකක් හරිම ලේසි මොනවද දන්නවද
බලන්නකෝ මම කියන එක හරි නැනේ කරලම බලන්නකෝ කොහොමද කියල
මම ඔය කියල තියන විදියට ගහලා බලන්න පුලුවන්ද කියලා තව හම්බුනොත් කියන්නම්.
තව දෙයක් කියල දෙන්න යන්නේ මේකත් කරලා බලන්න කොහොමද කියලා ..
මේක කරන්නේ මෙහෙමයි ඔයාලගේ key board එකේ තියනවා නේද Alt කියල බටන් එකක් එක ඔබාගන්න ඔබගෙනම ඔයාලා' එක දෙයක් කියන්න අමතක උන number lock එක ඔබ්බලා ඉන්න ඊට ඉස්සෙල්ලා . පස්සේ Alt එක ඔබගෙන මම කියලා තියන number ටික ගහලා බලන්න පෙන්නලා තියන ඒවා එනවා කොහොමද කියලා බලන්නකෝ
☺ ☻ ♥ ♦ ♣ ♠ • ◘ ○ ◙ ♂ ♀ ♪ ♫ ☼ ► ◄ ↕ ‼ ¶ § ▬ ↨ ↑ ↓ → ← ∟ ↔ ▲ ▼ ඔය වගේ ඒවා ගොඩක් එනවා මේකේ තියන තරම් අපි දන්නෙත් නෑ 10000 කටත් වැඩ තියෙනවා බලන්නකෝ කරලම
එහෙනම් අපි යනවා ඊලග එකෙන් හම්බවෙමු නේ හොදි කියල හිතෙනවනම් comment එකක් දාන්න අමතක කරන්න එපා අනේ
මොකටද අනේ ඔයාල chat කරනකොට දන්න එක එක දේවල් ඉන්ස්ටෝල් කරන්නේ මෙන්න එකට විසදුම

0 comments:
Post a Comment