මම ඉතින් ඔය නිකන් දෙන්න හරි අසයි. ඒ විතරක් නෙමේ සල්ලි දීල ගන්න හොයන අයට වඩා නිකන් හොයන කට්ටිය වැඩි කියන එකත් මම දන්නවනේ, ඉතින් ඔන්න මම තීරණය කරා ඔයාලගේ කොම් එක පරිස්සම් කරන්න Kaspersky දෙන්නඕනේ කියලා මේක ඔයාලා
Kaspersky 2012/2013 වගේ පොඩි එකක් නම් නෙමේ මේක දෙන්නේ ලොකු කොම්පැනි වලට
නිකම් නෙමේ කෝටි 2 ක් විතර වෙනවා මොකද ඒ සමගම තුල තිබෙන කොම් වල වග කීම
එයාල බාරගන්න නිසා ඒවිතරක් නෙමේ මේකට එන key එක කොම් 1000කට විතර දාන්නත්
පුළුවන් හැබැයි ඔයාලගේ කොම් වලටනම් Kaspersky සමාගමෙන් වග කියන්නේ නෑ නමුත් එයාල මේක හදල තියෙන්නේ හැමෝටම හරියන්නනේ මමත් දාලා තියෙන්නේ මේකම තමා කොහොම නමුත් මගේ කොම් එකනම් දැනට ආරක්ෂිතයි ඉතින් මේක Kaspersky small Office Security තමා කියන්නේ මේක ඔයාලට අද ඉදන් ඒ කියන්නේ 2013/4/11 ඉදන් දින 282 තියෙනවා ඔයාලට මේ අවුරුද්දම පාවිචි කරන්න පුළුවන් ඔයාලට පහල තියෙන ලින්ක් වලින් මේවා බාගත කරගන්න පුළුවන් මම ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පාර්ථනා කරනවා එහෙනම් ඉක්මනටම පොස්ටුවකින් එනබව කියමින් සමු ගන්නවා
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...
Kaspersky small Office Security නැත්තන් මෙතනින් ගන්න
Kaspersky small Office Security key මෙතනින් ගන්න
ඔන්න මම පහලින් කියන්න යන්නේ වැඩේ කරන හැටි එක අමතක උනනේ
ඔයාල සාමාන්‍යයෙන් ඉන්ස්ටරෝල් කරන ආකාරයට ඉන්ස්ටරෝල් කරන්න ඊට පස්සේ මෙන්න මේ වගේ key ඉල්ලන තැනක් එයි මතක තියාගන්න ඔයාගේ අන්තර්ජාල සැපයුම විසඳි කරන්න දැන් පහල තියෙන රුප පිලිවලට කරගෙන යන්න
ඊට පස්සේ මෙහෙම එකක් ඒ එක OK කරන්න
ඊට පස්සේ ඔයාට key ෆයිල් එක හොයන්න කියල මේවගේ එකක් එයි
ඊට පස්සේ මම අර උඩ බාගන්න කියල දුන්න rar ෆිලේ එක ඔපෙන් කරලා එකේ තියෙන ෆයිල් එක පෙන්නන්නේ එකට දැන් වැඩේ ගොඩනේ කොමන්ටුවකුත් දාගෙනම ක්පෙන්න හොදේ
මගේ පටෝ එකට ලීකේ එකක් දාලා යන්නකෝ
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set ...
Kaspersky small Office Security නැත්තන් මෙතනින් ගන්න
Kaspersky small Office Security key මෙතනින් ගන්න
ඔන්න මම පහලින් කියන්න යන්නේ වැඩේ කරන හැටි එක අමතක උනනේ
key එක ඉල්ලන තැනට AAAAA-AAAAA-AAAAA-AAAA3 මෙන්න දෙන්න
ඊට පස්සේ ඔයාට key ෆයිල් එක හොයන්න කියල මේවගේ එකක් එයි
ඊට පස්සේ මම අර උඩ බාගන්න කියල දුන්න rar ෆිලේ එක ඔපෙන් කරලා එකේ තියෙන ෆයිල් එක පෙන්නන්නේ එකට දැන් වැඩේ ගොඩනේ කොමන්ටුවකුත් දාගෙනම ක්පෙන්න හොදේ
0 comments:
Post a Comment