ඔන්න ඉතින් මම ගොඩ දවසකින් පොස්ටුවක් දැම්මෙ නැති නිසා මෙක දාන්න හිතුනා හරි. අද පොස්ට් එකෙන් මම කියන්නේ අලුතෙන් ම ආපු Call of Duty: Ghosts PC Game එකේ තියෙන 6GB Ram limit එක අයින් කරන හැටි. මේක කලාට පස්සේ ඔයාලට Call of Duty: Ghosts එක 2GB, 4GB Ram එකේ උනත් Play කරන්න පුළුවන්. Stuck වෙන එක සහ නොවෙන එක ඔයාලගේ VGA එක සහ Processor එක මත තීරණය වෙනවා. හරිනේ? ok? එහෙනම් දැන් මේක කරන හැටි බලමු. COD සල්ලි වලට ගත්තනම් ඉතින් අප්ඩේට් කරපු ගමන් ඕක ඔටෝ add වෙනවා. එත් අපේ කට්ටිය ගොඩ දෙනෙක් ගාව තියෙන්නේ ගත්ත කොපියක් නිසා එහෙම කරන්න බෑ. ඒ අයට limit එක අයින් කරන හැටි ටමයි මම කියලා දෙන්නේ. හරිනේ. ඔන්න Step by step පහල තියෙනවා. අවුලක් තියේනම් comment කරන්න.
1) මුලින්ම මෙතන ක්ලික් කරලා COD : Ghosts RAM Patch එක download කරගන්න.
2) ඔය ඩවුන්ලෝඩ් උන RAR එක extract කරලා ඇතුලේ තියෙන exe එක COD : Ghosts Install කරපු directory (path) එකට කොපි කරන්න. (iw6sp64_ship.exe කියන file එක තියෙන path එකට)
3) ඒ exe එක open කරන්න. එතකොට පහල වගේ window එකක් එන්නේ.
4) දැන් එකේ patch කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔක්කොම ok කියලා msg එකක් එයි. ඒ msg එක ආවම patch එක close කරන්න.
දැන් වැඩේ ගොඩ! එහෙනම් ඉතින් open කරලා බලන්නකෝ. ගින්දර වගේ වැඩ. අවුලක් නැනේ? මොකද test කරලයි දැම්මේ. අර කොපි කරන path එක හරියට හොයාගන්න. එහෙනම් මම කැපුනා. පස්සේ හම්බෙමු. මෙක IP_Man ගත්ත එකක්
0 comments:
Post a Comment