මෙන්න මේකයි වැඩේ, මමත් ඉතින් ඔය හැමතැනම කැරකෙන කොට තම මේක හම්බ උනේ. මම
නම් මාර ආසයි මේකට. මොකද්ද දන්නවද බලාගෙන ඉද්දි මර ආතල් එකක්
තියෙන්නේ. මොකද්ද දන්නවද ?මේ ඔයාලගේ desktop එකේ සත්තු ඇවිදිනවා දකින්න .
ඔයා ආසම පුසෙක්, ඔයාගේ desktop එකේ යනවා දකින්න. කුබි යනවා දකින්න.
හිමවටෙනවා දකින්න. දාලම බලන්න මාරු අප්පා මම නම් ගොඩක් ආසයි . හැබැයි මේක
හොදනම් comment එකක් දාලම යන්න කෙල්ලෝ කොල්ලනේ
මේවා දාගන්න පහල තියෙන ලින්ක් වලට click කරන්න
පරිගනක තිරය මත ඇවිදින පූසා (1)
පරිගනක තිරය මත ඇවිදින පූසා 2
පරිගනක තිරය මත ඇවිදින කූඹි..
පරිගනක තිරය මත හිම01
පරිගනක තිරය මත හිම...