
ඔන්න යාලුවනේ මම ඔයාලට හොයාගන්න බැරි පට්ට ගේම් එකක් ගේනවා මේක සුපිරි
ගේම් එකක් මේක අපි පොඩි කලේ ගැහුවා මතකයිද එජ්ඔෆ් එම්පයර් කියලා එකක් ඒ
විදියේ එකක් තම මේක හැබැයි ඊට වැඩ ගොඩක් වෙනස් මොකද දන්නවද මේකේ තියනවා
පැරණි කාලේ ඉදලා න්‍යෂ්ටික අවි වෙනකන් ඔයාල ආස කරයි මේක ගහන්න ගත්තම
මටනම් තවමත් අසයි ගහන්න එකසැරයක් ඉවරකරත් එක්ක ඔයාලත් මේක ගහල බලන්න
හැබැයි මේකේ තියෙන්නේ ටොරෙන්ට් file එකක් ඔයාල ගව තියෙනවනේ ටොරෙන්ට්
ඩවුන්ලෝඩර් එකක් නැත්තම් මම දෙන්නම් එකත් ඔයාල දාගන්න අපි ආයි දව්වසක
හම්බවෙමු මතක ඇතුව ඔයාලගේ අදහසුත් ලියලා යන්න
Developer(s) Big Huge Games
Publisher(s) Microsoft Game Studios
Designer(s) Brian...