ඔන්න යාලුවනේ මම ඔයාලට හොයාගන්න බැරි පට්ට ගේම් එකක් ගේනවා මේක සුපිරි ගේම් එකක් මේක අපි පොඩි කලේ ගැහුවා මතකයිද එජ්ඔෆ් එම්පයර් කියලා එකක් ඒ විදියේ එකක් තම මේක හැබැයි ඊට වැඩ ගොඩක් වෙනස් මොකද දන්නවද මේකේ තියනවා පැරණි කාලේ ඉදලා න්‍යෂ්ටික අවි වෙනකන් ඔයාල ආස කරයි මේක ගහන්න ගත්තම මටනම් තවමත් අසයි ගහන්න එකසැරයක් ඉවරකරත් එක්ක ඔයාලත් මේක ගහල බලන්න හැබැයි මේකේ තියෙන්නේ ටොරෙන්ට් file එකක් ඔයාල ගව තියෙනවනේ ටොරෙන්ට් ඩවුන්ලෝඩර් එකක් නැත්තම් මම දෙන්නම් එකත් ඔයාල දාගන්න අපි ආයි දව්වසක හම්බවෙමු මතක ඇතුව ඔයාලගේ අදහසුත් ලියලා යන්න
Developer(s) Big Huge Games
Publisher(s) Microsoft Game Studios
Designer(s) Brian Reynolds
Engine GameSpy
Version 02.04.04.2903[1][2]
Platform(s) Microsoft Windows, Mac OS X
Release date(s)
NA May 20, 2003
EU May 23, 2003
Genre(s) Real-time strategy
Mode(s) Single-player, Multiplayer
Rating(s) ESRB: T
USK: 12+
PEGI: 12+
OFLC: G8+
Media/distribution CD
System requirements
500 MHz processor, 128 MB RAM, 800 MB Hard disk space, 16 MB GPU, Windows 98, Windows ME, Windows 2000, Windows XP, Windows Vista
මෙතනින් බාගත කරගන්න ගේම් එක
ටොරෙන්ට් බාන සොෆ්ට්වෙයා එක මෙතනින් බාගන්න
0 comments:
Post a Comment