මම මේ කියන්න යන්නේ 6 වසරේ ඉන්න කොලුවෙක්ගේ කතාවක්
මෙයාගේ නම ටොම් මොහු ගැන කියනවනම් ඔහු තමා පන්තියේ
ඉන්න අපිරිසිදු ළමය එක විතරක් නෙමේ එයා තමා දදබ්බරම කොලුවත්
ඉතින් දවසක් පන්තියේ ගුරුතුමා දකිනවා මෙයාව මෙයා තව ළමයෙක්ට ගහනවා
ඉතින් මේ ගුරුතුමා මෙයට බැනල තරවටු කරනවා එදා ගුට්කාපු ටොම් ගෙදර යනවා
ගුරුත්මට හරිම වදයක් මේ ටොම්ව ඉතින් මෙයා හිතනවා ටොම්ව පාසලෙන් අස්කරන්න
නමුත් හිතෙනවා ඊට ඉස්සෙල්ලා ටොම් ගැන හොයන්න ඉතින් මේ ගුරුතුමා පහුවෙනිදා
පාසල් ඇවිත් එයා ටොම්ගේ 1 වසරේ පන්ති වාර්තාව හොයාගෙන කියවනවා
එකේ මෙහෙම තියනවා ටොම් කියන්නේ හොද ළමයෙක් ඔහු හොදට ඉගන ගන්නවා
පන්තියේ ඉන්න අහිංසකම ළමය එයි කියලා
එත් ගුරුතුමාට මේ කතාව විස්වාස නැ මොහු හිතනවා ඔහුට වැරදිලා වෙනකෙනේග්ගේ එකක් බලනවා කියලා හිතුනා ටොම්ගේ 2 වන පන්තියේ වර්තවා බලනවා
එකේ තියනවා මෙහෙම ටොම් හොදට ඉගන ගන්නවා පන්තියේ පිරිසිදුම ළමයි ගෙන් එක්කෙනෙක්
ඔහු හරිම හොදයි හොදට ඉගන ගන්නවා එත් ගුරුතුමාට මේ කතාව විස්වාස නැ මොහු පෙර පරිදිම මෙයා අහක් කරලා
3 වසරේ පන්ති වාර්තාව බලනවා එකේ තියනවා ටොම් දැන් පාසල් එන්නේ අඩුවෙන් ටොම්ගේ අම්මට සනීප නැ යනුවෙන්
ඊට පස්සේ ඔහු 4 වසරේ පන්ති වාර්තාව එහි තියෙන්නේ අමුතුම කතාවක් ටොම්ගේ අම්ම අසනීපෙන් හිද මරණයට පත් වෙනවා ටොම් දැන් පාසල් එන්නෙම නැ ඉඩ හිට දවසක් පැමිණෙනවා
5 වසරේ පන්ති වාර්තාව පෙරලලා බලනවා දැන් ටොම් පාසල් එන්නේ ඉදහිට අවත ඉගන ගන්නේ නැ අනෙක් ලමින්ට ගහනවා අපිරිසිදු ඇදුම් අදින්නේ යනුවෙන් ගුරුතුමාට දැන් සයලු දේ තේරුම් යනවා පන්තියට මොහු එනවා
ඇවිත් ටෝම්ට කතා කරනවා ඔහු ලගට ඇවිත් ඊ යනුවෙන් විමසනවා ගුරුතුමා ටෝම්ට ආදරෙන් කතා කරනවා ඔලුව අතගාලා ටොම් මේක ගනකටවත් ගණන් ගන්න නමුත් ගුරුතුමා හැමදාම මෙහෙම ටෝම්ට ආදරේ කරනවා
ඔහු දැන් පාසල් එනවා හොදට අදිනවා
පාසලේ අවසාන දිනය එලබෙනවා එදා හැම ළමයෙක්ම හොදට ඔතල ලොකු තෑගි ගුරුතුමාට ගෙනත් දෙනවා
ටොම් පන්තියේ කෙළවරකට වෙලා බලාගෙන ඉදල හිමින් සැරේ ගුරුතුමා ගාවට ඇවිත් පුංචි පාර්සලයක් දෙනවා මේක දිගාරිනවා ගුරුතුමා එහි තියෙන්නේ බාගෙට ගාන ලද සෙන්ට් බෝතලෙකුයි දුර්වර්ණ වූ වලල්ලකුයි මේක දකින ළමයි හිනාවෙනවා ගුරුතුමා මේ ලමින්ට පෙන ලෙස සෙන්ට් තමා ඇදුමට ඉසගන්නවා " ඊට පස්සේ ටොම් ගුරුතුමා ගාවට ඇවිත් මෙහෙම කියනවා "සර් ඔය ගව දැන් අම්මගේ සුවදයි යනුවෙන්" මෙහෙම කාලය ගත වෙනවා ගුරුතුමාට මංගල අරදනාවක් ලැබෙනවා එකේ තියෙන්නේ ටොම්ගේ මංගල්‍යය ඉතින් එදාට ඔහු එම තැනට යනවා ඔහු පුදුම වෙනවා දකින ලද දෙයින් "අම්මට වෙන්කරන ආසනය ගුරුතුමාට වෙන් කරති බෙනවා " ඔහුට නොදනිම කදුලක් ඇහෙන වැටෙනවා
ටොම්ගේ අම්මට තියන ආදරයම මොහුටත් තියනවා කියලා දැනුනම
1 comments:
Post a Comment