පොලිසියේ ඇස වහන්න කසිප්පුවලින් හාල් ගරලා
ගම්මානයේ හොර මත්පැන් පෙරන විකුණන තැන ඔනතරම්නේ ,ගම්මානේ විතරක් නෙමේ දැන්නම් නගරෙත් තියනවා කොහොම නමුත් මේක උනේ ගමක. මම ගමේ නම කියන්නෑ .ඔන්න ඉතින් පොලිසියට කසිප්පුවිකුනනවා කියල හෝඩුවාවක් ලැබිල ගියාලු හොයන්න . පොලිසියේ ඇස්වලට වලිඝල කසිප්පු පෙරන ය ඕනෑතරම් ඉන්නවනේ මම කීයන්න යන කෙනත් ඒවගේ කෙනෙක්ලු.ඉතින් මේ ගෙදර කසිප්පු විකුනන්නේ ජෝඩුවක්ලු. මේ දෙන්නා එකතුවෙලා තමයි මේක කරගෙන ගහින් තියෙන්නේ. ඉතින් මෙයාල පුරුදුවිදිහට දෙන්නම ඒ දවසෙත් බිස්නස් එක පටන් ගත්තලු . ඉතින් ඔන්න කිහිපදෙනෙක්ම ඇවිල්ලාඑදත් සුර්වෙන්න බිල වැනි වැනි ගියාලු .ඔය අතරේදී එක පාරට පොලිසිය පාත් උනාලු එතනට කොහේදෝ ඉදලා මේ දෙන්නට කරගන්න දෙයක් නැති උනාලු .ඉතින් මේ තිප්පොල පවත්වාගෙන යන සැමියා හා බිරිදට ද තරු පෙනුනි.බිරිදට පහල වූවේ හරිම නුවනකි. හනිහනිකට ගෙඇතුලට දිවගිය ඇය කසිප්පුබුලිය කොරහට හලාගෙන හාල් ගරන්නට වුවාය . ගෙය සොදිසිකල පොලිසියේ ඇස් බිරිදගේ හාල් ගරිල්ලට යොමුවිය .උප්පරවැට්ටිය පරද වූ ඔඋන් පොලිසියේ අතට අසුවිය .කොහොමද හල්ගරිල්ලේ තරම
මෙය උපුටා ගැනීම පුවත්පත් ඇසුරෙනි
0 comments:
Post a Comment