media get එක ගැන
අද වනවිට ටොරෙන්ට් බාගත හැකි වෙබ්සයිට් ඕනෑතරම් තියනවා .එත් මේකත් එ වගේමයි හැබැයි වෙනස් මොකද දන්නවද මේක ඉන්ස්ට්‍රෝල් කරලා ඔයාට ඕන එකේ නම ගැහුවම ලෝකේ හැමතැනම තියන ෆයිල් එයම හොයල අපිට දෙනවා අපිට කරන්න තියෙන්නේ ක්ලික් කරන එක විතරයි .
හැබැයි
තවදෙයක් තියනවා .මොකද්ද දන්නවද මේකේ හැමදාම එන අලුත් ෆිල්ම් පෙන්නනවා ඔයාල එක හොදි නේ. එක එතැනින්ම බාගන්න පුළුවන් ..තව දෙයක් මේකේ එන හැම ෆයිල් එකක්ම රාරා ෆයිල් එකක්
විජියට තමි එන්නේ ඉතින් ඔන්න ඕකි විස්තර ඔන්න එහෙනම් මම ගිය .ඊ දවසක
හම්බවෙමු මේක ගන්න ඕනෙනම් පහල තියෙන ලින්ක් එකට ක්ලික් කරන්න එතකොට එක ගන්න
පුළුවන් .
මේක ක්ලික් කරන්න එතකොට ඔයාට බාගත හැකි
0 comments:
Post a Comment