මම කියන්න යන්නේ ඉතින් මම හැමදාම වගේ කැරකෙනකොට නෙට් එකේ හම්බ උනා මෙහෙම දෙයක් ඔයාලට කවදාවත් පුළුවන් උනාද 2gb file එකක් mail එකකින් යවන්න ඔන්න යවන ක්‍රමේ තමයි මේ ඉතින් මේකෙන් පුළුවන් file ඕනෑම ගානක් යවන්න හැබැයි 2 gb වෙනකන් විතරයි ඔයාට ඕනෑතරම් යවන්න ඕන කෙනෙකුට කිසිම අවුලක් නෑ register වෙන්න ඕනේ නෑ දැනගන්න ඕනේ යාළුවගේ mail number එක විතරයි එහෙනම් වැඩේ පටන් ගමු
මේ හැබැයි මෙහෙමයි මේකේ වැඩේ කෙරෙන්නේ හරිම සරලයි වැඩේ ඔයාගේ email එකයි යාළුවගේ mail එක ගැහුවා message එක atteche කරා send කරා..... වැඩේ ඉවරයි දවස් 3ක් මේ file එක තියාගන්නවා 2gb දක්වා file යවන්න පුළුවන් ඔයාට premium ගිණුමක් ගන්න පුලුවන්නම් දවස් 30 ට්‍යගන්න පුළුවන් එක ඔයාලත් කරලා බලන්න කොහොමද කියල මේක හොදිනම් comment එකක් දාලා යන්න අපි ගිය ඊලග එකෙන් හමුවෙමු
මේක ට යන්න ඕනෙනම් මෙතනට click කරන්න

0 comments:
Post a Comment