යාලුවනේ ඔයාල තම පාවිච්චි කරන්නේ IDM පරණ එකද මෙන්න අලුත් එක මගෙන් ඉක්මනට දාගන්න
ඔයාලා ගොඩක් අය මාව අදුනනවා කියල මම දන්නවා. මම ඉතින් ඔන්න වෙනදා වගේම අලුත් වැඩ කැල්ලක් ගේනවා. මොකද්ද දන්නවද IDM එකේ අලුත්ම වර්සන් එක. එක තමා IDM 6.10 එක . මේක හදලා තියෙන්නේ ඔයාලගේ අලුත් firefox 11-12 එකටයි google අලුත් update එකටයි හරියන විදියට. මේකේ කිසිම අවුලක් නෑ. මෙන්න මෙහෙම කරන්න ඔයාලා මේක මුලින්ම පහල තියන ලින්ක් එකෙන් බාගන්න .ඊට පස්සේ ඔයාලා ඔකේ සෙටප් ඉන්ස්ට්‍රෝල් කරගන්න. ඊටපස්සේ ඔයාලගෙන් අහයි key එක, එක close කරන්න. ඊටපස්සේ crack කියලා foldar එකක් තියනවා. එක open කරගන්න .එකේ තියනවා exe file එකක් එක copy කරගෙන ඔයාලා IDM එක ඉන්ස්ට්‍රෝල් කරපු තැනට paste කරන්න. වැඩේ ඉවරයි දැන් බලන්න වැඩද කියලා. වැඩ නැත්තම් කියන්න මම උදවු කරන්නම්. වැඩනම් comment එකක් දාලා යන්න. අපි අයි හම්බවෙමු

0 comments:
Post a Comment