ඔන්න ඉතින් මම දැනගත්ත දෙයක් ඔයාලට කියන්න යන්නේ මේක අහම්බයෙන් හම්බුනේ
වැදගත් වෙයි කියලා හිතුන ඔයාලටත්. එහෙනම් බලන්නකෝ ඔයාට මොකක් හරි අනතුරක්
වුනොත් ඔයාට කරන්න පුළුවන් වැඩ තියෙන්නේ අතලොස්සි. නමුත් අතේ phone එකෙන් ඔයාට එක
දෙයි කරන්න තියෙන්නේ .ඔයා දන්නවද ඔයාගේ phone එක ඔයාගේ ජ්විතේ ආරක්ෂාකර
දෙන බව ඔබ. දන්නෑ නේද එහෙනම් මෙන්න කියාදෙන්නම් එක කරන විදිය
ලෝකේ ඕනෑම රටක
හදිස්සි ඇමතුම් ඒකකය 112 වේ ඔබගේ ජංගම දුරකතනයට තරංග නැතිවිටකදී පවා මෙය
ඇමතුවා හැකිවන අයුරින් නිපදවා ඇත. එය සිදුවනේ මෙසේය වෙනත් ජංගම දුරකථන
ජාලයකට සම්බන්දවි ඔබට එම ඇමතුම ලබාදේ.මෙහි ඇති අනෙක් විසේසත්වය වන්නේ මෙය
ඔබගේ යතුරු පුවරුව අගුල වැටි ඇති අවස්ථාවේදීද ඇමතුම් ලබාගත හැකිවීමයි. තවද
මෙය ලෝකේ ඕනෑම රටක නොමිලේ ලබාදෙන සේවාවකි .

යතුර වාහනය ඇතුළෙද ගෙදර තව යතුරක් තිබේද එහනම් මොකටද බියවන්නේ මේකයි කරන්න ඕනේ ඔබේ අමතර යතුර කතා කර ගෙන්වා ගත හැක. ඔබට තියෙන්නේ දුරස්ථ පාලක ය්තුරක්නම් මෙන්න ලේසිම වැඩේ ඔය ගෙදර ඉන්න කෙනෙකුට කතාකරන්න. ඊට පස්සේ කියන්න දුරස්ථපාලක යතුර ඔහුගේ phone එක ලගට කර ඔබන්න කියාන්න. ඔබේ දුරකථනය දොර ලගට ලන්කරන්න එවිට වාහනය දොර අරෙනු ඇත .
මේක දැනගත්තම අම්ම, තාත්ත යාලුවෝ වෙන දේවල්
හිතන්නෙත් නෑ මට හොදටම විස්වසි මොකද්ද දන්නවද ඔයාගේ phone එකේ බටිරියේ බලය
ඇත්තෙම නැද්ද call එකක් ගන්නම ඕනෙද එහෙනම් මෙන්න විසදුම *3370# ඔබන්න එවිට
බැටරියේ බලය 50% ඔබට ලැබෙනු ඇත බැටරිය නැවත චාජ් කරන කොට එම බලය බැටරිය ලබාගන්නවා එක නිසා baya වෙන්නෑ දෙයක් නෑ බට්‍රියට අවුලක් නෑ එක නිසා බයවෙන්න එපා ඉතින් මම යනවා මේ වගේ ඒවා තව තියනවා ගහින් බලන්න home එකට ගිහින් බලන්න


යතුර වාහනය ඇතුළෙද ගෙදර තව යතුරක් තිබේද එහනම් මොකටද බියවන්නේ මේකයි කරන්න ඕනේ ඔබේ අමතර යතුර කතා කර ගෙන්වා ගත හැක. ඔබට තියෙන්නේ දුරස්ථ පාලක ය්තුරක්නම් මෙන්න ලේසිම වැඩේ ඔය ගෙදර ඉන්න කෙනෙකුට කතාකරන්න. ඊට පස්සේ කියන්න දුරස්ථපාලක යතුර ඔහුගේ phone එක ලගට කර ඔබන්න කියාන්න. ඔබේ දුරකථනය දොර ලගට ලන්කරන්න එවිට වාහනය දොර අරෙනු ඇත .

0 comments:
Post a Comment