අද මම ඔයලට කියන්න යන්නෙ සුලු පටු දෙයක් නෙමෙ මොකද්ද දන්නවද අමරිකන් බැන්ක්(Payoneer) එකක කාර්ඩ් එකක් ගන්න එ විතරක් නෙමෙ ඔයලට ඒ කාර්ඩ් එකත් එක්ක ඩොලර් 25කුත් හම්බවෙනව වැඩෙ පට්ට නෙද කොහොමද එක ඇත්තටම මටනම් හම්බවුනා මම හිතුව ඔයලටත් එක හද ගන්න විඩිය කියල ඩෙන්න ඔනෙ කියල්ල දැන් වැඩෙට බහිමු මුලින්ම්ම අපි මෙ ලින්ක් එකෙන් ගිහින් ඉමු මෙ සයිට් එකට මෙතනින් යමු
දැන් ඔයට මෙවගෙ සයිට් එකක් එයි එකට ගිහින් sign up කියන එක ඔබමු
ඉට පස්සෙ මෙවගෙ පෙජ් එකක් එයි
මුලින්ම මම 1 දලා තියෙන තැන කිලික් කරන්න
ඉට පස්සෙ ඔයා මෙටික හරි නිවරදි තොරතුරු දීල පුරවන්න
අනිවර්යයෙන් ඔයා ඔකෙ අන්තිමට තියෙන ටික් එක දාන්න
මම 2 දලා තියෙන තැන කිලික් කරන්න
ඉට පස්සෙ ඔයා මෙටික හරි නිවරදි තොරතුරු දීල පුරවන්න
මම 3 දලා...