
යාලුවනේ මම ඔන්න සෙට් උන අලුත් වැඩකට කැමතිද රුපියල් 400 වගේ සුළු මුදලකින්
ගෙදරට ccv tv cam ටිකක ගෙදරට හයි කරන්න ඔන්න එහෙනම් ක්‍රමේ කරලා බලමු මේක
තම web cam එකකින් spying cam එකක් විදියට වැඩ කරන එක තම කරන්න යන්නේ
Software එකේ නම තමා Vitamin d Video
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !
මෙන්න Vitamin d Video ලින්ක් එක බාගන්න
හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක !
දැන් ඉතින් ඕක දිහා බල බලා ඉන්නේ නැතුව ...