
ඔන්න ඉතින් මම ඔයලට හැමදාම වගේ අලුත් එකක් හොයාගෙන ආවා මේක Mobile
Partner අලුත්ම එක මේකෙන් ඔයාලට පුළුවන් calls ගන්න mms යවන්න එතකොට සල්ලි
ගැන බලන්න නිකන් msg යවන්න වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ ඔයාල දන්නවත් ඇති
සමහරුනම් මේක ගැන හැබැයි මේක ඔරිගීනල් සොෆ්ට් එක එහෙම කියන්නේ ඓදන්නවද
මෙමම දෙන එකේ තියෙනවා ඔයාලගේ ඩොන්ගල් එකටම මේක add කරගන්න පුළුවන් ඒ
කියන්නේ ඩොන්ගල් එක අපිට flashing කරන්නත් පුළුවන් මේකෙන් ඩොන්ගල් එකට
මුකුත් වෙන්න මොකද මමත් මේක කල බලල තම දෙන්නේ ඉස්සෙලා මම ඔයාලට දිලා
තියෙනවා මේ වගේම එකක් එකම නෙමේ එකේ mms යවන්නබ හොදද දනිතින් අපි වැඩේට
බහිමු මේකේ folder දෙකක් මේකෙන්
ඔයාල flashing කරනවානම් මෙන්න...