Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Thursday, April 12, 2012

කැමතිද පෙන් (USB Flash Drive) එක රැම්(Ram ) එකක් විදියට හදාගන්න

ඔන්න යාලුවනේ අලුත් අවුරුද්දට මගෙන් තෑග්ගක්  ඔයාලට එළකිරි වැඩක් ගේනවා මොකද්ද දන්නවද ඔයාලගේ computar එකට පෙන් එකකින් රැම් එකක් කරන විදිය කියල දෙන්න ඔන්න එහෙනම් පහලට කියවන්නකෝ  මූලිකව මේ ගැන මම හැඳින්වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්.. අවෂ්‍යතා... 1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්.. 2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය. 3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය.. Windows XP සඳහා.. 1)පියවර- පළමුව Flash Drive එක පරිඝනකයට සම්බන්ධකර එය Format කරන්න..පසුව එය "Ram Drive"...

Sunday, April 8, 2012

ඔයාල ගාව නැද්ද සිංහල ෆොන්ට් මෙන්න එහෙනම් මගෙන් 100 ක්ම

       ඔන්න ඔයාලට මගෙන් මේ අවුරුදු  කලේ හොදම හොද තෑග්ගක් මේකේ ඔයාලට හොයාගන්න බැරි විදියේ ෆොන්ට් 100 තනිකර සිංහල ඒවා එක එක විදියේ ඔයාල ගොඩක් ය දන්නවා ෆොන්ට් install කරන විදිය මම එහෙම දන්නේ නැතියට කියාදෙන්නයි හදන්නේ ඔන්න එහෙනම් මුලින්ම පහල තියන link එකෙන් බාගත කරන්නකෝ මුලින්ම බාගත කරගත්ත එක දිග ඇරගන්න  ඕනේ ආ මට අමතක වුනා එක තියෙන්නේ rar file එකක් එක අපි vinrar වලින් extract කරගන්න ඕනේ ඊට පස්සේ ඔයාගේ control panel එකට ගහින් classic view කියල දීලා ඔයාල එතන තියන font කියන folder එක open කරගෙන file වලටගිහින් එතන තියෙනවා install new font කියන එකදෙන්න දීලා ඔය extract කරගත්ත තැන පෙන්නලා select all දීලා ok කරන්න දැන් වැඩේ ඉවරයි එහෙනම් මම යන්නම් මේදවස්වල අව්රුද්දට ලස්තිවෙන්නත් ඕනේ හදිස්සියේ...

Saturday, April 7, 2012

මෙන්න උණු උණු නෝට්පෑඩ් එක

Windows XP,Windows Seven,Windows Vista ආදී ඕනම මෙහෙයුම් පද්ධතියකම Notepad Software එක අඩංගු වෙනවා.ඒත් මේ Notepad එකේ පෙනුම එතරම් ලස්සන නැහැ.තවද Notepad එකෙන් වැඩ කරන්න ගියහම අපිට ටිකක් කචල්.අපි යම් HTML එකක් හෝ PHP එකක් හෝ වෙනත් යම් පරිගනක භාෂාවකට අදාල දෙයක් මේ Notepad එකෙන් Open කළාම අපට හදුනා ගන්න අපහසුයි.ඒත් අලුත් Notepad එක ඉතා ලේසියෙන් මේ පරිගනක භාෂා කියවනවා.අපිට බලන්න ලේසියි.එලෙසම යම් ලිස්ට් එකක්,නිදසුනක් ලෙස E-mail Address 9000 ක් පමණ අඩංගු Text File එකකින් අපට E-mail Address 500 ක් Select කර ගන්න ගියොත් අපට ලේසියෙන් මේ Notepad එක භාවිතා කරලා Select කරන්න පුලුවන්.තවද අලුත් Notepad එකේ Tab වශයෙන් Open වන නිසා එකවර Tab කිහිපයක් සමග වුවද පහසුවෙන වැඩ කරන්න පුලුවන්.   මේක බාගන්න මෙතනින් click කරන්න...

Monday, April 2, 2012

web cam එකෙන් ඔන්න දැන් ccvtv cam එකක් ඔයාලට

යාලුවනේ මම ඔන්න සෙට් උන අලුත් වැඩකට කැමතිද රුපියල් 400 වගේ සුළු මුදලකින් ගෙදරට ccv tv cam ටිකක ගෙදරට හයි  කරන්න ඔන්න එහෙනම් ක්‍රමේ කරලා බලමු මේක තම web cam එකකින් spying cam එකක් විදියට වැඩ කරන එක තම කරන්න යන්නේ   Software එකේ නම තමා Vitamin d Video මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !                                          මෙන්න Vitamin d Video ලින්ක් එක බාගන්න   හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක !  දැන් ඉතින් ඕක දිහා බල බලා ඉන්නේ නැතුව ...

සිහිනයේ මිදුම

             පලමු වෙලුම                                ඇත පිටිසර ගම්මානයක පුංචි පුලක් වාසය කළා හරියටම කියනවනම් අම්මයි තාත්තයි නංගියි  අයියයි තම ජිවත් උනේ  හැබැයි   මොවුන්  කියන්න තරම් දුප්පත් වුනේ  නෑ මොවුන්ට  මොවුන්ගේම  කියල ඉඩ කඩම් තිබ්බ මෙයාල ජිවත් වුනේ  ගොවි තැන කරලා මේ ගෙදර තාත්තට  වයස අවුරුදු  38 යි අම්මට 35 නංගිට 10 අයියට  15 ඉතින් මේ නංගී හා අයියයි දෙන්නම පාසල් යනවා යන්නේ ගමේ ඉස්කෝලෙට මෙයාලගේ ගෙදර ඉදන් හැතැම්ම 5 පයින් යන්න ඕනේ එයාලගේ ඉස්කෝලෙට ඉස්කෝලේ ගහින් හවසට ආවාම හේනට ගහින් තාත්තට උදවු    වෙනවා...

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost