මම නම් ඔයාලට අලුත් තම ඒ වුනත් ගේනවා අලුත් බඩුවක්. මොකද්ද දන්නවද ඔයාලගේ computer එකේ folder වල Background එක වෙනස් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ඔයාලත් දාලා බලන්න.වැඩිය දේවල් නම් මේක ගැනකියන්න නෑ. කරලා බලන්නකෝ කොහොමද කියලා windows 7/xp දෙකට වෙන වෙනම .
windows 7සදහා click කරන්න
http://www.softpedia.com/get/Desktop-Enhancements/Other-Desktop-Enhancements/Windows-7-Folder-Background-Changer.shtml
windows xp සදහා click කරන්න
http://download.cnet.com/Folder-Background-Changer/3000-2072_4-75570435.html
0 comments:
Post a Comment