මේ සැරෙත් මම ඔය එක එක දේවල් හොයා හොයා යනකොට හම්බුනා දෙයක්. එක නියමයි මමත් දාලා බැලුවා. මම හිතුව අපේ කොල්ලන්ට මේක වැදගත් කියලා. මේකෙන් වෙන්නේ ඔයාට ඕන folder එක ක්ලික් කරලා හොයලා දීලා lock කියලා දෙන එක විතරයි. හැබැයි ම්හෙම දෙයක් තියනවා. මේකෙන් lock කරපුවහම folder එක පෙන්නන්නේ නැ. පෙන්නන්න ඔන්නේනම් ආයි අන්ලොක් කරන්න ඕනේ. ඒ විතරක් නෙමේ මේ සොෆ්ට්වෙයා එකට open කරන්න දෙන password එක ඕනේ. හැමෝටම එකට යන්න බැ .ඔයාලත් දාලා බලන්න කොහොමද කියලා එළකිරි එක. එහෙනම් මම යනවා ඔන්න කරලා බලලා මේකට comment එකක් දාලම යන්න .
මෙතන click කරන්න එක බාගන්න
http://download.cnet.com/Folder-Lock/3000-2092_4-10063343.html
0 comments:
Post a Comment