
ඔයාල කැමතිද ඔයාලගේ බ්ලොග් එක සර්ච් එන්ජින් එකකින් සර්ච් වෙනවට
මේකනම් අලුත් තාලේ වැඩක් අපේ අය හැමතැනම හොයන එකක් ඔන්න මම හොයාගත්තා
ක්‍රමේ.මෙකී ඉතින් වෙන්නේ ඔයාල කුරුත් කැමති ඇතිනේ නේද ඔයාලගේ සිට google
හරි yahoo හරි bing එකෙන් සර්ච් වෙනවට නේද කවුද අකමැති
එහෙනම් ඔයාලා ඔය මහන්සි වෙලා හදන වෙබ් සයිට් එක කොහොමින් කොහොම හරි
පබ්ලිෂ් කරා කියමුකෝ.ඒත් කොහොමද ඒ වෙබ් එකේ නම සර්ච් එන්ජින් එකක සර්ච්
කරහම අපේ වෙබ් සයිට් එකත් නමත් ඒ සෙවුම් ප්‍රථිඵල වලට දගන්නෙ? මෙන්න මෙහෙමයි
හරි අපි වැඩේට බහිමුකෝ.මේක කරන්න
පුලුවන් ක්‍රම කීපයක් තියනවා.එක ක්‍රමයක් තමා අපේ වෙබ් අඩවියේ URL එක
නැත්නම් වෙබ් අඩවියේ අන්තර්ගතය සර්ච් එන්ජින් එකක් තුළට එක් කිරීම(Submit
කිරීම ).ඒ සඳහා එම සර්ච් එන්ජින් විසින් සපයා ඇති විශේෂ ලින්ක් වලට ගිහින් අදළ තොරතුරු ලබා දිය යුතුයි.මේ...