Software and game box -->

උදාර සිතුවිල්ලක්

එවිට ඔබට උදැසන අවදිවනවිට උදාර සිතුවිල්ලක් ඇතිව දවස ගතකිරිමට අප හ එක්වන්න ඩිඅලොග් පරිබොගික ඔබට මෙම සේවාව අද සිට ලබේ
REG space 77001 ලෙස ටයිප් කර 77001 ට SMS කරන්න.

Join us on facebook

Tuesday, March 6, 2012

ඔයාගේ phone එකෙන් මේවා කරලා බලන්න

ඔන්න ඉතින් මම දැනගත්ත දෙයක් ඔයාලට කියන්න යන්නේ මේක අහම්බයෙන් හම්බුනේ වැදගත් වෙයි  කියලා හිතුන ඔයාලටත්. එහෙනම් බලන්නකෝ  ඔයාට මොකක් හරි අනතුරක් වුනොත් ඔයාට කරන්න පුළුවන් වැඩ තියෙන්නේ අතලොස්සි. නමුත් අතේ phone එකෙන්   ඔයාට එක දෙයි කරන්න තියෙන්නේ .ඔයා දන්නවද ඔයාගේ phone එක ඔයාගේ ජ්විතේ  ආරක්ෂාකර දෙන බව  ඔබ. දන්නෑ නේද එහෙනම් මෙන්න කියාදෙන්නම් එක කරන විදිය  ලෝකේ ඕනෑම රටක හදිස්සි ඇමතුම් ඒකකය 112 වේ ඔබගේ ජංගම දුරකතනයට තරංග නැතිවිටකදී පවා මෙය ඇමතුවා හැකිවන අයුරින් නිපදවා ඇත.  එය සිදුවනේ මෙසේය වෙනත් ජංගම දුරකථන ජාලයකට සම්බන්දවි ඔබට එම ඇමතුම ලබාදේ.මෙහි ඇති අනෙක් විසේසත්වය වන්නේ මෙය ඔබගේ යතුරු පුවරුව අගුල වැටි ඇති  අවස්ථාවේදීද ඇමතුම් ලබාගත හැකිවීමයි. තවද මෙය ලෝකේ ඕනෑම රටක නොමිලේ ලබාදෙන සේවාවකි ....

Monday, March 5, 2012

මොකටද අනේ දුක් විදින්නේ මෙන්න අලුත් එකක් එකෙන්න්ම ලේසි වැඩක් ඇවිල්ලම බලමු

මම කියන්න යන්නේ ඉතින් මම හැමදාම වගේ කැරකෙනකොට නෙට් එකේ හම්බ උනා මෙහෙම දෙයක් ඔයාලට කවදාවත් පුළුවන් උනාද 2gb file එකක් mail එකකින් යවන්න ඔන්න යවන ක්‍රමේ තමයි මේ ඉතින් මේකෙන් පුළුවන් file ඕනෑම ගානක් යවන්න හැබැයි 2 gb වෙනකන් විතරයි ඔයාට ඕනෑතරම් යවන්න ඕන කෙනෙකුට කිසිම අවුලක් නෑ register වෙන්න ඕනේ නෑ දැනගන්න ඕනේ යාළුවගේ mail number එක විතරයි එහෙනම් වැඩේ පටන් ගමු මේ හැබැයි මෙහෙමයි මේකේ වැඩේ කෙරෙන්නේ හරිම සරලයි වැඩේ ඔයාගේ email එකයි යාළුවගේ mail එක ගැහුවා message එක atteche කරා send කරා..... වැඩේ ඉවරයි දවස් 3ක් මේ file එක තියාගන්නවා 2gb දක්වා file යවන්න පුළුවන් ඔයාට premium ගිණුමක් ගන්න පුලුවන්නම් දවස් 30 ට්‍යගන්න පුළුවන් එක ඔයාලත් කරලා බලන්න කොහොමද කියල මේක හොදිනම් comment එකක් දාලා යන්න අපි ගිය ඊලග එකෙන් හමුවෙමු                                 ...

Friday, March 2, 2012

මොකටද අනේ ඔයාල chat කරනකොට දන්න එක එක දේවල් ඉන්ස්ටෝල් කරන්නේ මෙන්න එකට විසදුම

මම  ඉතින්  හැමතැනම  යන  ගමන්  හිතුව   අපේ  කස්ටියට  මොකක්  හරි  අලුත්  දෙයක්  දෙන්න  ඕනේ  කියල  ඔන්න  ඉතින්  මම  මෙසැරේ  ලියන්න  හිතුව chat කරනකොට ලේසියෙන් දන්නා පුළුවන් වැඩ කිඩ ටිකක් හරිම ලේසි මොනවද දන්නවද බලන්නකෝ මම කියන එක හරි නැනේ කරලම බලන්නකෝ කොහොමද කියල  මම ඔය කියල තියන විදියට ගහලා බලන්න පුලුවන්ද කියලා තව හම්බුනොත් කියන්නම්. තව දෙයක් කියල දෙන්න යන්නේ මේකත් කරලා බලන්න කොහොමද කියලා .. මේක කරන්නේ මෙහෙමයි ඔයාලගේ key board එකේ තියනවා නේද Alt කියල බටන්   එකක් එක ඔබාගන්න ඔබගෙනම ඔයාලා' එක දෙයක් කියන්න අමතක උන  number lock එක ඔබ්බලා ඉන්න ඊට ඉස්සෙල්ලා . පස්සේ Alt එක ඔබගෙන මම කියලා තියන number ටික ගහලා බලන්න පෙන්නලා...

Thursday, March 1, 2012

ඇයි දෙයියනේ පොඩි දෙයක් කරන්න සොෆ්ට්වරේ හොයහොය නහින්නේ මෙන්න එකට විසදුම මගෙන්

ඔන්න ඉතින් මම හැමතනයනකොට ඔයාලට වැදගත් දෙයක් හම්බුනා මොකද්ද දන්නවද ඔයාට ඕන කරන දේවල් online කරගන්න කැමතිද ගොඩක් දේවල් මේකට මම websit ටිකක් දෙන්නම් හොයාගන්න පුළුවන් වුන  ඒවා ඔයාලත් යන්න ඒවාට ගහින් බලන්න ගොඩක් තියනවා  අපි  දන්නේ  නැති  ඒවා හොයන හොයාලා අපිටත් කියන්න හොදේ පින්තුරේට යටින් තියන link වලට click කරලා ඔනෙකට යන්න මම දන්නා විදියට ඔයාල ගොඩ දෙනෙක් ගහන pool game එක දැන් කට්ට්යත් එක්ක online ගහන්න ඔයාගේ f b profile එකෙන්   මම දන්නා විදියට ඔයාල ගොඩ දෙනෙක් ගහන pool game එක දැන් කට්ට්යත් එක්ක online ගහන්න                                                   ...

Monday, February 27, 2012

මොකද pc එක ස්ලෝව්ද මුකුත් කරගන්න බැරිද දන්නේ නැද්ද එහෙනම් මෙන්න වැඩ කෑල්ල කරලා බලන්න

. මම ඉතින් අපේ කෙල්ලෝ කොල්ලන්ට ඉතින් හැමදාම මොනවා හරි හොයාගෙන එනවනේ ඉතින් මේකත් ඒවගේ එළකිරි වැඩක් මට මේක හොයාගත්තේ වෙබ් එකකින් හැබයි  ඉතින් වැඩේ ගොඩ මොකද්ද දන්නවනේ ඔයාල pc එකේ වේගේ වැඩි කරගන්න එක තමා මම කියල දෙන්න යන්නේ. මේක ගොඩක් යට ප්‍රශ්නයක්. අපේ අය මේවා දන්නේ නැනේ. එකයි එහෙනම් පහලට කියවන්නකෝ .  ඉතින් මේ පියවර ටික මම කියන විදිහටම හරියට කරොත් ඔයාලගේ පරිගණකයේ වේගය මුලින් ගත්තම තිබුන හා සමානවම නැවත ලබාගන්න පුලුවන්. ඉතින් මේ වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් මිනිත්තු තිහක් වත් අඩුම තරමේ ඔයාලට යට කරන්න සිද්ද වෙනවා. ඒ මොකද මේඉතාමත් දීර්ග වැඩ පිළිවෙලක් නිසා. අලුතෙන්ම ගත්ත මැෂිමක් නම් මේක කරන්න ඕනේ නැහැ, එත් සමහරු ළඟ තියෙනවනේ ඔය පරණ පෙන්ටියම් 3/4 වගේ මැෂින් අන්න ඒවාට මේක ඉතාමත් හොඳ විසඳුමක්. එත් ඔයාට හිතෙනවනම් ඔයාලගේ පරිගණකයේ වේගය මදි වෙලා වගේ කියල ඔයාලට මේක අනුගමනය කරන්න පුළුවන්.. ඔන්න ඉතින්...

alexa rank

Blogger news

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by software and game box Themes | software and game box by Harshan Jayalath - software and game box Themes | Bluehost